විදුලිය කැපීමේ වෙනසක්

245

නිසිපරිදි ඉන්ධන තොග ලැබුනහොත් දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදු කාලසීමාව අඩුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.ඒ අනුව අද දිනයේ නියමිත විදුලිය කැපීමේ කාලයද අඩු වියහැකි බව පවසයි.


advertistmentadvertistment