පසුගිය 03 වැනිදා දිවයින පුරා විදුලිය බිදවැටීමත් සමග අක්රියවූ නොරොච්චෝල ගල් අගුරු විදුලි බලාගාරය යළි යථා තත්ත්වයට පත්කර ඇති බවත් ඒ අනුව අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලිය කපා හැරීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව විදුලි බල මණ්ඩලය පවසයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL