විදුලිය නොකපන්න යෝජනා

96


ලබන අපේ‍්‍රල් මාසය දක්වා විදුලිය විසන්ධි කිරීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට උපදෙස් මාලාවක් ලබාදී ඇතැයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment