කෙරවලපිටිය එල්. එන්ජී විදුලි බලාගාර ගිවිසුමට ඇතුළු කරුණු කිහිපයක් සදහා විරෝධය පළ කරමින් අද දහවල් 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිරතවන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL