විගස පුවත් විදුලි කප්පාදුවක් ඕනෑ නැහැලු By Seram - September 8, 2022 118 Share FacebookTwitterPinterestWhatsApp විදුලිය ජනනය කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලාශ පිරී තිබෙන බැවින් සහ ගල්අඟුරු ප්‍රමාණවත් පරිදි දැනට පවතින බැවින් දෙසැම්බර් මාසය වන තෙක් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.