විදුලි කප්පාදු පැය ගණන වැඩිකරයි

344


පවතින ඉන්ධන අර්බුධය හමුවේ හෙට සිට විදුලිය කප්පාදුව තවත් පැය දෙකකින් වැඩි කිරීමට විදුලි බල මණ්ඩලයට අවසර දීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී ඇත.ඒ අනුව දැනට නම්කර ඇති කලාප යටතේ සිදුකරන පැය දෙකක විදුලිය ඒ,බී.සී කලාප වලට පැය 4.40ක්ද සෙසු කලාප වලට පැය 4.30ක්ද විදුලිය කපා හරිනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment