විදුලි ගාස්තු අඩුවන හැටි

616

විදුලි ගාස්තු අඩු කිරීම යටතේ ගෘහස්ථ කාණ්ඩය සඳහා ඒකක 61 සිට 90 දක්වා සියයට 19කින් ද ඒකක 91 සිට 180 දක්වා සියයට 18 කින් ද රාජ්‍ය ආයතන සඳහා සියයට 11 කින් ද ආගමික ස්ථාන සඳහා සියයට 21 කින් ද කර්මාන්ත සඳහා සියයට 30 කින් ද හෝටල් සඳහා සියයට 31 කින් ද අඩුවේ.


advertistmentadvertistment