විදුලි ලේකම්ට අකරතැබ්බයක්

487

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් පිරිසක් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතාව ඔහුගේ මෝටර් රථය තුළ සිර කර ගෙන සිටී.
රජය සතු සිපෙට්කෝ ඉන්ධනහල් වෙනත් පාර්ශවයකට පවරන බවට විෂය භාර ඇමැති කංචන විජේසේකර මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සත්‍ය දැන ගැනීම සඳහා සේවකයන් මෙසේ ක්‍රියා කර ඇත.
අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී කියා ඇත්තේ ඒ පිළිබඳ තීරණය කරනුයේ කැබිනට් මණ්ඩලය බවත් ඒ ගැන තොරතුරු තමාට හෙළි කළ නොහැකි බවය.


advertistmentadvertistment