සංචාරක කලාප වල විදේශිකයින් වැය කරන මුදල් සම්බන්ධව නියාමනය කිරීමට ජංගම මෘදුකාංගයක් හදුන්වා දෙන බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඉදිරි මාස තුන ඇතුළත මෙරටට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
|