ප්රධාන පුවත් ‘වින්දිතයන් රිදවීමට’ කතෝලික පියතුමන්ලාගේ විරෝධය….. By Chinthaka - November 23, 2021 229 Share FacebookTwitterPinterestWhatsApp ප‍්‍රකාශයක් ලබාදීමට තෙවැනි වතාවටත් සිරිල් ගාමිණි පියතුමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22 දා) පැමිණි අවස්ථාවේ කතෝලික පියතුමන්ලා නිහ`ඩ විරෝධතාවක යෙදෙමින් වින්දිතයන් රිදවීමට අප‍්‍රසාදය පළ කළ අයුරු. පිංතූරය- සමන් රණවීර