විපක්ෂයේ විශ්වාසභංගය කල් යයි

1534

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාව සහ දෝෂාභියෝගය සතියකින් පමණ කල් දැමීමට විපක්ෂයේ අවධානය යොමු වී ඇත.ඊට හේතුවී ඇත්තේ ලබන සතියේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමය. එවැනි අවස්ථාවක රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරිම අහිතකර බව ආර්ථික විශේෂඥයෝ සදහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment