විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

190

රට තුල පවතින ආර්ථික ගැටළු වලට විසඳුම් ලබාදීමට නව රජය අසමත්ව ඇතැයි විරෝධය පළ කරමින් සමගි ජන බල පක්ෂය සහ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු අද සිට පාර්ලිමේන්තුව වර්ජනය කරමින් සභා ගැබින් පිටව ගියහ. ඒ අනුව ඔවුන් මෙම 24 වැනිදා දක්වා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment