විපක්ෂය පොහොර ඉල්ලා පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණයක

117


කෝප් කමිටු වාර්තාව සම්බන්ධව කල්තැබීමේ විවාදය වෙනුවෙන් අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ගොවීන්ට පොහොර ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත‍්‍රීවරු මේවන විට පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණයක නිරතව සිටිති.


advertistmentadvertistment