විපක්ෂ නායකගෙන් විධායක ජනපතිධුරය අහෝසිකරන යෝජනාවක්

227


විධායක ජනාධිපතිධුරය අහෝසිකර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකිරීම සඳහා යෝජනාවක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.


advertistmentadvertistment