Uncategorized විපක්ෂ නායක කාන්තා කොමිසමක් ඉල්ලයි By Seram - December 1, 2021 132 Share FacebookTwitterPinterestWhatsApp කාන්තාවන්ගේ ගැටලු සොයා බැලීම සඳහා වෙනම කාන්තා කොමිසමක් පත්කරන ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය. වත්මන් ආණ්ඩුව කාන්තාවන් සඳහා කැබිනට් ඇමැතිවරයෙක් හෝ පත්කර නැතැයිද කීවේය.