කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත්වන ජනතාව සුවපත් කිරීමට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා දියත් කර ඇති ‘විපක්‍ෂයෙන් හුස්මක්’ ජනසුවය සමාජ සත්කාරක වැඩසටහන යටතේ හතළිස් හත් ලක්‍ෂ පනස් දහසක් වටිනා, Hight – End ICU Ventilator යන්ත‍්‍රයක් මාතලේ දිස්ත‍්‍රික් රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අමල් හේමන්ත මහතා වෙත පිරිනැමූ අවස්ථාව.
පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝහිනී විජේරත්න, හිටපු ඇමැති රංජිත් අළුවිහාරේ, වසන්ත අලූවිහාරේ දඹුල්ල සමගි ජනබලවේගයේ සංවිධායක මංගල පි‍්‍රයශාන්ත ඇතුළු පිරිසකගේ මූලිකත්වයන්ද ඊට ලැබී තිබිණි. මීට පෙර මිලියන 64 ක මෙවන් පරිත්‍යාග සජබ විසින් සිදුකර තිබේ.