විලන් වැඩ අරඹයි

69

ලස්සන ජයසේකර අධ්‍යක්ෂණය කරන ලද ‘විලන්’ සිනමා නිර්මාණය ඊයේ 04 වැනිදා සිට MPI මණ්ඩලය හරහා තිරගත කිරීම ආරම්භ කරන ලදී.

මෙහි කතාව, දෙබස් සහ තිර රචනය කැළුම් ආර්යන් විසින් සිදුකර අති අතර සංගීතය ලස්සන ජයසේකර ගෙනි.

කැළුම් ආර්යන්, දසුනි සිනෙත්මා, සුධීක්ෂා සමාධි, ෂෙරාන් පීරිස්, සංජු සමරසිංහ, පවිත්‍රා වික්‍රමසිංහ, කුමාර වඳුරැස්ස, ටෙඩී විද්‍යාලංකාර, පියුමාලි තිළිණිකා, සනත් මාන්නගේ, රිකී ෆර්නැන්ඩු, සිතිජ ජයසේකර රංගනයෙන් දායක වෙති. කැමරාකරණයෙන් ගිහාන් විරාජ් නරසිංහ සම්බන්ධ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment