විවාදයකට රජය ලෑස්තියි – ජොන්ස්ටන්

114

අයි. එම්. එෆ්. වාර්තාව පිළිබඳව විවාදයක් ලබාදීමට රජය සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

පාර්ලිමේන්තුව රැස්වෙන අපේ‍්‍රල් මුල් සතියේ මෙම විවාදය ලබාදීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment