විශ්‍රාම වැටුප් ගෙවීමට මුදල් දෙයි

562

2021වසරට අදාල විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාර විසින් මෙම වසරේ ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. එසේම 2022වසර සදහා ගෙවිය යුතු විශ්‍රාම පාරිතෝෂික මුදල් ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් ද මාස 06ක් ඇතුළත ලබා දීමට අනුමැතිය හිමිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment