විශ්වාසභංගය දිනුවත්… පැරදුණත්…අපි දිනුම් – කබීර් හෂීම්

494

විශ්වාසභංග යෝජනාව දිනුවත් අපි දිනුම්. පැරදුණත් අපි දිනුම් යැයි කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කබීර් හෂීම් මහතා ඊයේ (19 දා* පාර්ලිමේන්තුවේදී පැවැසීය.

තෙල් මිල වැඩිකිරීම නිසා ජනතාව අද අසරණ වී ඇති බවත් ඒ වෙනුවෙන් විපක්‍ෂය පෙනී සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

තෙල් මිල වැඩි කිරීමට ඇමැතිවරයාට සදාචාරාත්මක අයිතියක් නැති බවත් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුනොවූ අවස්ථාවක මෙලෙස ලංකාවේ මිල ඉහළ දැමීම වැරදි කි‍්‍රයාවක් බවත් හෙතෙම පැවැසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment