Uncategorized විශ්ව විද්‍යාල ලියාපදිංචි වීමේ කාලය දික් කරයි By Seram - December 10, 2021 95 Share FacebookTwitterPinterestWhatsApp විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් සඳහා අද දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට ලබාදී තිබූ කාලය මෙම මස 16 වන දින තෙක් දීර්ඝ කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.