Uncategorized විශේෂ කැබිනෙට්ටුව ඇරඹේ By Seram - February 22, 2022 158 Share FacebookTwitterPinterestWhatsApp පවතින බල ශක්ති අර්බුධය සම්බන්ධව සාකච්ඡුා කිරීම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද සවස ආරම්භ විය.එහිදී ඉන්ධන මිල සම්බන්ධවද යම් තීරණයක් ගනු ඇතැයි වාර්තාවේ.