ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් තරග වටය සඳහා ඉන්දියාව,පකිස්ථානය,නවසීලන්තය සහ එංගලන්තය යන කණ්ඩායම් හතර සුදුසුකම් ලබා සිටිති.මෙම කණ්ඩායම් අතර තරග දෙක මෙම මස 09 සහ 10 යන දින වලදී පැවැත්වේ.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL