විහාරස්ථානවලටත් අගහිග වේ

164

සහල් සහ අනෙකුත් ආහාර මිල ඉහල ගොස් ඇති නිසා මෙම කාලසීමාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බෞද්ධ විහාරස්ථානවලට ලැබෙන පේරුදානයේ අඩුවක් බව විහාරස්ථානවල විහාරාධිපති වරුන් වහන්සේලා පවසති.

මේ සම්බන්ධව වැඩි දුරටත් සොයා බැලීමේදි අඩු ආදායම් ලැබෙන පවුල්වල සාමාජිකයන්ට තමන්ගේ පවුල්වල පරිබෝජනයටත් පිරිමසා ගැනීමට නොහැකිවී ඇති බව හෙලිවී ඇත.


advertistmentadvertistment