ප්‍රධාන පුවත් විහාර මහා දේවි උද්‍යානයේ එන්නත්කරණ වැටසටහන By prabath - August 2, 2021 329 Share FacebookTwitterPinterestWhatsApp ශ‍්‍රී ලංකා යුද හමුදා කොවිඞ් 19 ජාතික එන්නත්කරණ වැඩසටහන යටතේ ඇස්ට‍්‍රා සෙනිකා දෙවන මාත‍්‍රාව ලබා දීම ඊයේ (1 දා) කොළඹ විහාරමහදේවි උද්‍යානයේදී දවස පුරා සිදු කෙරිණි. එහි අවස්ථාවක් ඡුායාරූපයේ දැක්වේ. පිංතූරය නිමල් දයාරත්න