වීසා ප්‍රශ්නයට කෑගැසූ තරුණයා පොලිසියට කැඳවයි

1796

කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී පසුගිය මැයි මස 01දා ඇති වු තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06දා) උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැඳවා ඇත.

නීතිඥවරයෙක් වන සඳරුවන් කුමාරසිංහ නැමති අදාළ තරුණයා අද උදෑසන 10ට පමණ ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ මේ වනවිටත් ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බව පොලිසියේ ප්‍රකාශකයකු පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment