Uncategorized වී වලටත් සහල් මෝල් හිමියෝ මිලක් නියම කරති By Seram - September 28, 2021 304 Share FacebookTwitterPinterestWhatsApp වී ගොවියාගෙන් නාඩු වී කිලෝවක් රුපියල් 62.50 කටද සම්බා වී කිලෝවක් රුපියල් 70.00 කටද කීරි සම්බා වී කිලෝවක් රුපියල් 80.00 කටද මිලදී ගන්නා බව පොලොන්නරුව දිස්ත‍්‍රික් මහා පරිමාන සහල් මෝල් හිමියෝ පවසති.