වෘත්තීය සමිති 40ක් ලොක්ඩවුන් එකකට සැරසේ

1068


මෙම 20 වැනිදා සිට ආණ්ඩුව මුළු රටම දින 10කට විද්‍යානුකූල හුදකලාකිරීමක් සිදු නොකළහොත් ලබන සඳුදා සිට (23දා) දින 10ක් වෘත්තීය සමිති 40ක් හුදකලාවීමකට ලක්වන බව රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.


advertistmentadvertistment