වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට

167


හබරාදූව ප්‍රදේශයේදී සිය බිරිඳ සමග ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි 38 හැවිරිද පුද්ගලයෙකුට අද උදෑසන යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා ඇත.ඉන් එම පුද්ගලයා මියගොස් ඇති අතර බිරිඳ රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.


advertistmentadvertistment