මන්නාරම අධිකරණය ඉදිරිපිට දී අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.තුවාල ලැබූ තවත් අයෙකු රෝහල් ගතකර තිබේ.යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මෙලෙස වෙඩි තබා පලාගොස් තිබේ.වෙඩි වැදීමට ලක්ව ඇති අය මන්නාරම අධිකරණය හමුවේ පවතින නඩුවකට පැමිණි ඇත.
තුවාලකරුවන් ප්‍රතිකාර සදහා මන්නාරම රෝහලට ඇතුලත් කර තිබේ.