විගස පුවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට By Seram - December 23, 2022 136 Share FacebookTwitterPinterestWhatsApp සීදූව ගැලිගංඑළිය ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් 39 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත.යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් තැබූ වෙඩි තැබීමකින් මෙම මරණය සිදුව ඇතැයි පොලිසිය පවසයි.