අගෝස්තු මාසයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට හිමි සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම සමත් වී ඇත.
වෙල්ලාලගේ සමගින් දකුණු අප්‍රිකාවේ කේෂව් මහාරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජේඩන් සීල්ස් නිර්දේශ වී තිබුණි.
ෂක්‍ක් හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රමට හිමිව තිබේ.
අයර්ලන්තයේ ගේයි ලුවිස් සහ ඔරලා පෙන්ඩර්ගාස්ට් ඒ සඳහා නිර්දේශ වූ අනෙක් ක්‍රීඩිකාවන්ය.
සුසිල් ජයකොඩි