වෙසක් දිනය සිහිපත් කර කෙන්යාවට බුද්ධ ප්‍රතිමාවක්

91

වෙසක් දිනය සිහිපත් කිරීම උදෙසා කෙන්යාවේ එක්සත් ජාතීන්ගේ සංකීර්ණය වෙත බුද්ධ ප්‍රතිමාවක් ප්‍රදානය කිරීම සිදුවිය.

බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් හා හින්දු ආගම් නියෝජනයට කරන්නන් සමගින් අප්‍රිකානු මහද්වීපයේ හා ටැන්සානියා බෞද්ධ විහාරයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඉලුක්පිටියේ පඤ්ඤාසේකර ස්ථවිර, මහ කොමසාරිස් කනනාතන් පින්තූරයේ වෙති.


advertistmentadvertistment