වෙසක් සිරියෙන් බැබළුණු ඇමෙරිකාව….

296

ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රි ලංකාවාසින් හා ඇමෙරිකානු ජාතිකයන් විසින් මෙවර වෙසක් උස්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් සැමන ලදි.

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් ලංකාරාමය හා ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරය මෙන්ම ෆාදර් ජෝන් භාවනා මධ්‍යස්ථානාධිපති කෝට්ටේ රාජමහා විහාරාධිකාරි තලංගම දේවානන්ද හිමියන්ගේ අනුශාකකත්වයෙන් හා සංවිධායකත්වයෙන් මෙම වෙසක් පිංකම් සිදුකෙරිණි.

වෙසක් සිරියෙන් බැබළුණු ඇමෙරිකාව....
වෙසක් සිරියෙන් බැබළුණු ඇමෙරිකාව....
වෙසක් සිරියෙන් බැබළුණු ඇමෙරිකාව....
වෙසක් සිරියෙන් බැබළුණු ඇමෙරිකාව....
වෙසක් සිරියෙන් බැබළුණු ඇමෙරිකාව....


advertistmentadvertistment