විගස පුවත් වෛද්‍යපීඨ සිසු විරෝධයකට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර By Seram - May 29, 2022 265 Share FacebookTwitterPinterestWhatsApp ආණ්ඩුවට එරෙහිව වෛද්‍යපීඨ සිසුන්ගේ විරෝධතාවක් අද සවස කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලින් ජනාධිපති මන්දිරය වෙත ගමන්කිරීමට උත්සාහා කිරීමේදී එය විසුරුවා හැරීමට පොලිසිය ඊට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත.