වෛද්‍ය වර්ජනය අත්හිටුවයි

246

ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ලබන සඳුදා එක්දින වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටවූ බව එම සංගමය පවසයි.අද සවස සෞඛ්‍ය ඇමැතිවරයා සමග පැවැති සාකච්ඡුාවේදී ඇතිවූ එකගතාවන් මත මෙම තීරණය ගත් බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment