වෛද්‍ය ශිෂ්‍ය විරෝධතාවට  පොලිසියෙන් කඳුළු ගෑස් ජල ප්‍රහාර

59

ආණ්ඩුවට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් විසින් ආරම්භ කළ විරෝධතාවක් ඊයේ (29දා) සවස කොටුව ලෝක වෙළෙඳපොළ මධ්‍යස්ථානය අසල බැංකු මාවත ආසන්නයට පැමිණෙමින් සිටියදී පොලිසිය එය විසුරුවා හැරීම සඳහා ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

 මෙම විරෝධාකරුවන් ජනාධිපති මන්දිරය දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මෙලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment