වෛද්‍ය ෂාෆිගේ පෙත්සම සලකා බලයි

118


වඳ සැත්කම් කළ බවට අසත්‍ය චෝදනා එල්ල කරමින් අනිවාර්ය නිවාඩු යැවූ තමන්ට හිමි හිග වැටුප් හා දීමනා ලබාදෙන ලෙස ඉල්ලා නියෝග කරන්නැයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂිහාබ්දීන් ෂාෆි මහතා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම මාර්තු මස 04 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.පෙත්සම විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.


advertistmentadvertistment