වෛද්‍ය ෂාෆිගේ පෙත්සම සලකා බලයි

79


වඳ සැත්කම් කළ බවට අසත්‍ය චෝදනා එල්ල කරමින් අනිවාර්ය නිවාඩු යැවූ තමන්ට හිමි හිග වැටුප් හා දීමනා ලබාදෙන ලෙස ඉල්ලා නියෝග කරන්නැයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂිහාබ්දීන් ෂාෆි මහතා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම මාර්තු මස 04 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.පෙත්සම විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment