කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසුවූ අතර ඔහු කලක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙසත් කටයුතු කළේය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL