ඉරිදා සංග්‍රහය විගස පුවත් වෛද්‍ය අතුල කහඳලියනගේ කොරෝනා නිසා මියයයි By Seram - January 23, 2022 526 Share FacebookTwitterPinterestWhatsApp සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකුවූ වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා කොවිඩ් ආසාදිතව ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත විය.මියයන විට ඒ මහතා 70 වැනි වියේ පසුවිය.