Uncategorized වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ් By Seram - July 29, 2021 252 Share FacebookTwitterPinterestWhatsApp වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඳ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොවිඩ් රෝගයට ලක්ව සිය නිවසේ ප්‍රතිකාර ලබයි.ඒ මහතා පළමුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ඇති අතර දෙවැනි එන්නත ලෙස ලබාගෙන ඇත්තේ ෆයිසර් එන්නතය.