Uncategorized වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සීඅයිඞී කැඳවයි By Akitha - August 30, 2021 395 Share FacebookTwitterPinterestWhatsApp සෞඛ්‍ය අංශයේ මේවන විට බරපතල වංචා සිදුව ඇතැයි සමාජ මාධ්‍ය මගින් ප‍්‍රකාශ කිරීම සම්බන්ධව ප‍්‍රකාශයක් ලබාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා හෙට (31දා)අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා ඇත.