‘ශනිදා වින් වින් කෑෂ්’ විශේෂ ටිකට්පත නිකුත් කරයි

132

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් නිකුත් කරන ‘ශනිදා’ ලොතරැයියෙහි විශේෂ දිනුම් ඇදීමක් සහ ‘ශනිදා වින් වින් කෑෂ්’ නමින් නම් කර ඇති විශේෂ ටිකට්පතක් නිකුත් කිරීම පසුගිය 9 දා කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සංවර්ධන ලොතරැයි මණ්ඩල මූලස්ථානයේදී සිදුවිය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චානක දොඩංගොඩගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ලොතරැයි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිතුමන් ප්‍රධාන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරි නිලධාරිනියන් සමග සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරු.

ඡායාපය – සමන් රණවීර


advertistmentadvertistment