Uncategorized ‘ශවේන්ද්‍රට සම්බාධක දාන්න’ ඩයස්පෝරාවේ ඉල්ලීම කුණු කූඩයේ By Prasanna - September 11, 2021 156 Share FacebookTwitterPinterestWhatsApp හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට සම්බාධක පනවන ලෙස කොටි ඩයස්පෝරාව කළ ඉල්ලීම බි්රතාන්ය රජය මගින් ප්‍රතික්ෂේප කර ඇත. ඇමරිකාව මෙන් බි්රතාන්යය ද ඔහුට එරෙහිව සම්බාධක පැනවිය යුතු යැයි ඔවුන් ඉල්ලා තිබේ.කීර්ති වර්ණකුලසූරිය