Uncategorized ශෂීන්ද්‍ර රාජපක්ෂත් අස්වෙයි By Akitha - April 4, 2022 420 Share FacebookTwitterPinterestWhatsApp කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වී ඇත.ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුළු වේලාවකට පෙර ජනාධිපති වෙත යැවූ බව හෙතෙම කියයි.