ශ්‍රීලංකා පිළ 591/6

313

අයර්ලන්තය සමග මේ වන විට පැවැත්වෙන ප්‍රථම ටෙස් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිළ කඩුලු 06ක් දැවී ලකුණු 587ක් ලබා සිය ඉනිම අත්හිටුවීය.
නායක දිමුත් කරුණාරත්න ලකුණු 179ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 140ක් ලබා ගනු ලැබීය.
දිනේෂ් චන්දිමාල් ලකුණු 106ක් සදීර සමරවික්‍රම ලකුණු 101ක් ද නොදැවී ලබා ගත්හ.


advertistmentadvertistment