ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව විධායක සභාපති ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු අද රැස්වූ පක්ෂයේ විධායක සභාව විසින් ඒකමතිකවම පත් කර ගෙන ඇත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL