ශ්‍රීලනිපය ඇමැතිධුර එපා කියයි

706


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පිහිටුවන ආණ්ඩුවක කිසිදු ඇමැතිධුරයක් නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.ඒ සම්බන්ධව පක්ෂයේ අද පැවැති රැස්වීමකදී තීරණය කළ බව පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment