අද සවස පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීම සඳහා වූ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට පක්ෂව ඡන්දය ලබා දෙන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරිය නොහැකි බවට යෝජනාව ඇතුළත් කර තිබුණොත් යැයි පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපතිවරයකු වන මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.එබැවින් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන සංශෝධන අනුව තම මන්ත්‍රීවරුන් ඡන්දය දීම තීරණය කරන බවද සඳහන් කරයි.
|