ශ්‍රීලනිප කාන්තා පෙරමුණ විසුරුවයි

104

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කාන්තා පෙරමුණ විසුරුවා හැර ඇත.

පක්‍ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.

වර්තමානයේ කාන්තා පෙරමුණ තුළ ඇතිවී තිබෙන ආරවුල් සහ පැනනැඟී ඇති ගැටලු හේතුවෙන් මෙසේ කාන්තා පෙරමුණ විසුරුවා හැර ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment